id
int64
1
6.35k
comment
stringlengths
2
1k
label
int64
0
1
labels_str
stringclasses
2 values
101
අඩේ.. ඒක පට්ට
0
NOT
102
අඩේ.. තාත්තගෙ කැරැක්ටර් එකට අපේ ආදරණීය අංකල්ව ගමු
0
NOT
103
අඩේහ්
0
NOT
104
අඩො ඒක..
0
NOT
105
අඩො කසිප්පු ගහල ද
0
NOT
106
අඩො දැන් හෙන දියුණුතාක්ෂණයක් නෙ පාවිච්චි කරන්නෙ අනාගතේ ඉදලා අතිතෙ රැට්ටට කොල් එකක් අරන්
0
NOT
107
අඩො මරු
0
NOT
108
අඩො මුණුබුරා සමග සුහද කතා බහක
0
NOT
109
අඩෝ
0
NOT
110
අඩෝ
0
NOT
111
අඩෝ Gemini Man ෆිල්ම් එක ලංකාවේ ගැහුවා වගේ
0
NOT
112
අඩෝ අඩෝ උබලා තහනම් කරා නේද ? මං හිතුවේ උබලාට රාසායන ව්ද්‍යාව උපාධි විතරයි තියෙන්නේ කියලා, බලන් ගියපුවාම පාංශු පිලිබද උපාදිත් තියනවානේ , ඔයාලා දන්නවද පනපිටින් වලලපුවම ඔක්කෝම විශබිජ nasi යනවලු ටෙස්ට් කරන්න පටන්ගන්න හදන්නේ පලවෙනි කෙනා ජාමානෙක් කරගන්න ඕනී වෙලාද
1
OFF
113
අඩෝ අනාගතයෙන් call එකක් ආපු පලවෙනි එකා වුනා එහෙනම් congratulations
0
NOT
114
අඩෝ උබ එල බං සුවහසක් යූ ටුයුබ් පිංපියන්ට වැඩිය ආදරෙයි
0
NOT
115
අඩෝ උබලා දෙන්න සෙට් උනාද
0
NOT
116
අඩෝ උඹ වෛද්‍යවරයෙක් නෙවෙයිනෙ කට වහගෙන පුක දෙන ද පාඩු හිටපං හරි තම්බියා
1
OFF
117
අඩෝ ඒක
0
NOT
118
අඩෝ ඒක පට්ට බං අයියා.. මං හිතන්නෙ මාමට පොරගෙ තරුණ කාලේ එක්ක කතා කරා වගේ දැනෙන්ඩ ඇති.. බිකෝස් දෙන්නම මොකේ හිටියත් ආතල්ම එකේ ඉන්න බඩු දෙකක්
0
NOT
119
අඩෝ ඒක පට්ට මචෝ...️
0
NOT
120
අඩෝ ඒක පට්ට යකෝ️
0
NOT
121
අඩෝ ඒක සුපිරි තාත්තයි පුතයි වගේ
0
NOT
122
අඩෝ ඒක......
0
NOT
123
අඩෝ තාත්තයි පුතයි විඩීයෝ කෝල් අරං දැං බොරුව දානව. දැං තාත්තා විශ්‍රාම යන නිසා ආයි රැට්ටම තාත්තා වෙන්න ඕනෙ නෑ මාමා එයි හෙල්ප් එකට
0
NOT
124
අඩෝ තාත්තයි පුතයි වීඩියෝ කෝල් එකක්
0
NOT
125
අඩෝ දිස් වන්
0
NOT
126
අඩෝ බැල්ලි තෝ ලංකාවට එන්න ඕනි නෑ තෝ ඔහෙට වෙලා මුලු ඉතාලියටම පුක දීපන් උබේ මිනිහා පොන්නයෙක්ද කොහේදා තෝ ලංකාවට අගවුරව කරන්න එපා පර බැල්ලී කනව තොගේ ංත්ත
1
OFF
127
අඩෝ මැකෝව තාත්තට දාලා video එකක් කරන්නම ඕනේ.
0
NOT
128
අඩෝ රැට්ටාගේ පියා හිතාදර මහත්තයා ද බන්...️️️️️
0
NOT
129
අඩෝ රෑට්ටා
0
NOT
130
අඩෝ විඩියෝ එක රෙකාඩ් කරෙ නැද්ද. දාපං කෝ
0
NOT
131
අඩෝ වීඩීයෝ එකක් ඔනේ
0
NOT
132
අඩෝ වෙසි
1
OFF
133
අඩෝ සිරාවට ගත්තද උබ
0
NOT
134
අඩෝ සුපිරි බන් ජයවෙවා, බුදුසරණයි
0
NOT
135
අඩෝ. එක්ක අඩියක් ගහන්න තිබ්බනම්. ️ ආතල් ලෝකයක් වෙයි.
0
NOT
136
අඩෝව්
0
NOT
137
අඩ්ඩේ ️
0
NOT
138
අඩ්‍යපනය අඩු කෙනෙක් ...
0
NOT
139
අතල් එකට ගහාලා කරුමෙට හෙදිච්ච එකෙක්
1
OFF
140
අති ගරු ඔබ තුමා නොවන්නට අද වනවිට කොරොනා වසන්ගතයෙන් මුලු ලංකාවම වෙලා ගෙන අවසන්
0
NOT
141
අති ගරු ජනාධිපතිතුමනිවිදේශ ගතව සිටින අය ගෙන්වා ගැනීමේදි මාස කිහිපයකටඅවුරුදු කිහිපයකට(1,2,3,4)රැකියාවල නිරත වීමට විදෙස්ගත වූ අයට මුලින්ම ප්‍රමුඛතාවය ලබා දෙන්නයි ඉල්ලා සිටිමිඅවුරුදු 10,20,30 විදේශ රටක පදිංචිව සිටින අයට දැන් ඉන්න සිතෙන රටක් යයි අපේ රට මතක්ව ඇත.කමක් නැහැඒත් ඔවුන්ට වඩා වැදගත් අපේ ගෙවල්වල අගහිඟකම් නිසා උපයාගෙන ඒමට ගිය අපේ දුප්පත් නෑදෑයෝයි
0
NOT
142
අති විශිෂ්ට කතාවක් වෛද්‍යතුමියනි අපේ මාතෘභූමිය වෙනුවෙන් අප ඔබතුමන්ලා සමඟයි. තෙරුවන් සරණින් මගෙ රට රැක දේවා.
0
NOT
143
අති ශේෂ්ඨයී මැඩ්ම්...
0
NOT
144
අතිගරැ ජනපති තුමණී ඔබතුමන් ගෙනයන වැඩපිලිවල අතී සාර්තකයි ඒවගේම විදේශ ගතව සිටින අය නැවත මවිරට බලා පැමින පසු දවස් විසි එකක්වත් නිරෝධානය කරන්න.ඒවගේම දවස් 21 ඉවරවී නිවෙස් බලා ගියාන් පසු නැවත දවස් 14ක් ස්ව්‍යං නිරාදානයද අනිවර්‍යය කරන්න මොකද මෙිකේ භයානකත්වය අපි මෙිරටවල්වල දකින නිසා දවස් 21එකට පසුත් වෛරසයේ ලක්ෂන මතුවූ අය මෙි රටවලින් හමු වෙනවා පිටරට ඉන්න ලක්ෂ 10-15 වගේ අපි ඉන්න අය මවිරටට ගේවාගෙන කෝටි දෙකක් ඉන්න අය අමාරැවෙි දමන්න එපා මොකද ඒ අය නීරෝදාන රෙගුලාසිවලට එකගනමි පමන් ගේවාගන්න.ඒවගේම අතිගරැ විදෙස් ගතවෙලා ඉන්න අයගේ පවිල් ගැනත් සොයාබලන්න මොකද අපි එවන සල්ලී ඒඅයට ගන්න විදිහක් නෑ අදිරිනීතිය නිසා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යය ගන්න විදිහක් නැ.ගොඩාක් අසරන වෙිනවා අපේ පවිල් පොඩි අය සමග ඒඅයට ටවිමකට යන්න බෑ.ඔබතුමන් මෙි සමිබන්ධයෙන් කාරැණික අවධානය යොමු කරනු ඇතයි මා සිතමී.ඔබතුමන් හටත් ත්‍රිවධ හමුධාවන්ටත් රජ්‍ය නිළධාරින්ටත් වෛද්‍ය හෙද කාර්‍යය මන්ඩලවලටත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා සමිමා සමිබුදු සරණයි..........!!!!!!!!!!"
0
NOT
145
අතිගරැ ජනාධිපති තුමණි. මුදල් ආධාර බෙදාහැරීමේ කර්යය රට පුරාම ඉතාම සාර්ථකව සිදුකෙරැණා ..ඒ පිළිබඳව රටේ සියලු ජනතාවගේ ගෞරවනීය ස්තූතිය පළමුවෙන්ම පිරිනමමි.. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හාඑළවළු බෙදාහැරීමේ යාන්ත්‍රනය විදිමත්ව සිදුනොවන බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි.. මේ කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීමට ඔබතුමා ඇතුලු රජය ගෙනයන වැඩපිළිවෙළට මේ හේතුව බාධාවක් වීමට ඉඩතිබේ.. එසේම එය ගොවිජනතාව මෙන්ම පාරිභෝගික ජනතාවත් දැඩි දුෂ්කරතාවකට පත්වීමට හේතු වී තිබේ.. අතිගරැ ජනාධිපති තුමණි .. මේ සදහා විසදුමක් ලෙස, කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බලකායේ එක් අංශයක් සහ ආයතනයක් මේ සදහා ස්ථාපිත කරන ලෙස යොජනා කරමි..එමගින් ගොවියන් සහ ඔවුන් සතු ගොවි නිෂ්පාදනයන්(එලවලු තොග ප්‍රමාණයන්/තිබෙන ප්‍රදේශයන්)පිළිබඳව තොරතුරු සහ ගැණුම්කරුවන්ට අවශ්‍ය තොග සහ අවශ්‍ය ප්‍රදේශ පිළිබඳව ලියාපදිංචි කිරිම සිදුකල යුතු අතර, ක්ෂණිකව තොරතුරු හුවමාරැවන system එකක් update කල යුතුයි .. එමගින් අතරමැදියන් සහ අනපේක්ෂිත මිල පහතවැටීම් සහ මිල ඉහලයාම් තුලින් ගොවියන් මෙන්ම පාරිබෝගිකයන් දෙපිරිසම ආරක්ෂා කල හැකියි..එය වර්ථමාන කොරෝනා මර්දන වැඩපිළිවෙළට පමණක් නොව
0
NOT
146
අතිගරු , කොරෝනාවෙන් නැසුන සියලු දෙනා පිරිමින් ය , අපි දන්නා තරමින් දුම් පානය පෙනහලු වලටත් , පිලිකා සෑදීමටත් මූලික හේතුවක් වෙන බව නොරහසකි, අපි ට පුලුවනිනම් මේ යන ගමනේ මෙලෙසම ගොසින් දුම්වැටි , මත්පැන් , මත්ද්‍රව්‍ය තහනම් කරමින් රට මතින් තොර රටක් කරන්න එය ජාති ජාතිත් ඔබතුමන්ට පින් සිදුවෙයි , එය කල හැක්කේද ඔබතුමන්ට පමනක්මයි , සුන්දර මිනිසුන්, සුන්දර හදවත් වල ආයු කාලය වැඩිවේවි
0
NOT
147
අතිගරු ඔබ තුමාගේ දූරදර්ශි නායකත්වයෙන් කටයුතු කිරීම තුලින් අපෙ රටේ කොරෝනා වසංගත රෝගය සම්පුර්ණයෙන් තුරන් කිරීමටත්, අපේ රට සුඛිත මුදිත රටක් බවට පත් කිරීමටත් ධෛර්ය ශක්තිය හා හැකියාව ලැබේවා ..! ඒ සදහා ඔබ තුමාට දළදා සමීදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ..!
0
NOT
148
අතිගරු ඔබතුමගෙ ඉදිරි ගමනට ත්‍රිවිධ රත්නයෙ පිහිට අරක්ශාව ලබෙවා
0
NOT
149
අතිගරු ඔබතුමා මෙි යනගමන අතිසාර්තකයි අවුරුදු පහම මෙහෙම ගියොත් ඉතා කෙටි කාලෙ කින් අපේ රට සියලු අර්බුදවලින්⁣ බෙිරාගැනිමට හැකිවනු ඇත පාර්ලිමේන්තුවක් අවශ්‍යම නැත තෙරුවන්සරණින් ඔබට ශක්තිය ධර්ය ලැබේවා
0
NOT
150
අතිගරු ඔබතුමාගේ ප්‍රායොගිකන්‍යායාත්මක,අව0ක නායකත්වය සදහා අපගේ ප්‍රශ0සනාත්මක ස්තුතිය පලකරන අතර පු0චි අදහසක් මේ සමග ඉදිරිපත් කරමි. පසුගිය මාර්තු මස මුල සිට රටෙ සමස්ත ජනතාව රකින්නට කරන මහ ක්‍රියාන්විතය සාර්ථක කරගැනිම වෙනුවෙන් ඉදිරිපත් වු 1 කන්ඩායම මුලු මහත් සෞඛ්‍යය අ0ශ හා යුද හමුදා වෙනුවෙන් ද ජන මාධ්‍යවේදීන් වෙනුවෙන් ද යම් ආකාරයක සහන-තෑගි මල්ලක් (කීල්ස් හෝ ආර්පිකෝ හෝ ෆුඩ් සිටි වෙතින්) ඔවුනගෙ නිවෙස් වලටම ලබාදීමට ක්‍රමයක් ගැන සිතන්න අපට පුලුවන් වෙයිද ? මන්ද මේ රාජකාරි කරන බොහෝ දෙනෙකු ඔවුන්ගෙ පවුල්වල ගුහමූලිකයන් වන නිසා ත් මේ වනතුරු ඔවුන් ගේ අවශ්‍යතාවයන් (කෑම ගන්න,-මහජනතව සේ ගෙවල්වල ට බඩුගන්න)කිසිමවිටෙක උද්ගෝෂන කල නෑති නිසාවෙනි.
0
NOT
151
අතිගරු ඔබතුමාට ගොඩාක් පිං ඔබතුමා ජනතා සුභ සිද්දිය වෙනුවෙන් ගන්න තීරණ තීන්දු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
0
NOT
152
අතිගරු ඔබතුමාට සහ වටේ ඉන්න යෝධ ශක්තියක් සමග මේ වසංගතයෙන් බේරෙන්න පුළුවන්. ඒ සදහා අපගේ සහයෝගය නොවඩුව ලබා දෙනවා
0
NOT
153
අතිගරු ජනපතිතුමනි රෝග පාලනය සදහා ගත් සියලු ක්‍රියාමාර්ගය ඉතාම නිවැරදියි. නිෂ්පාදන අංශයේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා සලකා බැලුවොත් හොඳයි.
0
NOT
154
අතිගරු ජනාධිපතිතුමනි මේ ගෑනිට වහාම දඬුවම් දෙන්න
1
OFF
155
අතිගරු ජනාධිපතිතුමනි, ඔබට ජයවේවා. අනිකුත් සියලු සෞඛ්‍ය සේවා වෘත්තීය අයටත් හමුදා හා පොලිස් සේවයේ නියුතු සියලු දෙනාටම හා ඔබටත් අල්ලාහ්ගේ ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
0
NOT
156
අතිගරු ජනාධිපතිතුමනි.....පංචායුධ ක්‍රමවේදය විශිෂ්ඨයි......අග්‍රහාර රක්ෂණයෙන් සෞඛ්‍ය සේවයට දෙන රක්ෂණය මිඩ්වයිෆ්ලට දෙන්නෑ කියලයි ප්‍රවෘත්ති නිවේදනය කියෙව්වම මට තේරුනේ.....ඒ පිළිබදව ඔබතුමාගේ අවදානය යොමුවේවා.............
0
NOT
157
අතිගරු ශ්‍රී ලංකාවේ මෙවැනි පරිපාලනයක් අප දකින පළමු අවස්ථාව මෙයයි. ඔබේ විද්‍යාත්මක පියවර දැකීම මට සතුටක්. ඔබතුමාට ගොඩාක් පින් මේ අවස්ථාවේ රටේ අනාගතය වෙනුවෙන් කරනා සේවයට.... !
0
NOT
158
අතිවිශිශඨ්‍යි
0
NOT
159
අතිවිශිශ්ටයි කියන්න තියෙනදේ සුද්ද සින්හලෙන්ම කියල දුන්නා.බොහොම පින්
0
NOT
160
අතිවිශිෂ්ට, කාලෝචිත නිර්මාණයකි.
0
NOT
161
අතීතය වර්තමානය එකට හමු වූ අවස්තාවක්
0
NOT
162
අතීතය වර්තමානය සමඟ
0
NOT
163
අතීතය වර්තමානය සහ අනාගතය අතර අතරමංව
0
NOT
164
අතීතය සහ වර්තමානය අතර සන්වාදයක් ද එකම අච්චුවේ ..එකම අච්චුවේ
0
NOT
165
අතීතය සහ වර්තමානය.. හිටපු විදිහ නෙමෙයි වැදගත්, දැන් ඉන්න විදිහයි..
0
NOT
166
අතීතය සහ වර්ථමානය
0
NOT
167
අතීතය,වර්තමානය සහ අනාගතය අතර අතරමන් වු හදවත් සොරාගත් ඒ සොඳුරු මිනිස්සුන් දෙදේනා....
0
NOT
168
අතීතයෙන් අනාගතයට දුරකතන ඇමතුමක්..
0
NOT
169
අතීතෙට කෝල් කලා වගේ ඇති බන්
0
NOT
170
අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාර ගත කොට ඔය මොංගල් බුරැවාව දින නොව සති 14 පුනරුත්ථාපන කල යුතුයි
1
OFF
171
අත්තත් කියනව බන් පොඩ්ඩක් හොදට අහපල්ලකො බලන්ඩ
0
NOT
172
අද ඔබතුමා නායකත්වයේ නොසිටින්නට රටම අමු මල මිනීවලින් පිරුනු කනත්තක් වීම නවතාලීමට ශක්‍රයාටවත් නොහැකිවනු ඇති බව අපගේ හැඟීමයි.ඔබතුමාට තෙරුවන් සරණයි .
0
NOT
173
අද කිව්වා කියලා මතක තියා ගනිල්ලා මූ තමා ඊළග සහරාන්
1
OFF
174
අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,ගාන අඩු කරන්න බෑලු,ප්‍රොෆිට් අඩුයිලු,සෑහෙන ඩිස්කශන් එකක් ගියා,මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,ටීවී එකේ,"අපි අවශ්‍ය වාහනත් දුන්නා,යුධ හමුදා සෙබළු යෙදෙව්වා,හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,යාපනේ හාල් කොච්චර තියනවද,කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,මෝල් වලින් කවද්ද ගත්තේ,මෝල් වලින් කොච්චර ගත්තද,ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,මෝල් වල තව කොච්චර ගබඩා කරන්ඩ පුළුවන්ද,ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,අපේ ඩේටා බේස් එකේ ඒවා තියනවා,අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...මීටින් එක ඉවරයි!!!-Tharu Rajapaksha-
0
NOT
175
අද රොගීන් රොහල් වලට බාරගන්නෙත් නෑ. . මෙම ගෑනි පහසුකම් හොදයි ලු.
0
NOT
176
අද හෙටම නිසැකවම ඇදෙවි ඔබෙ රුව සඳ මත පවා ඒ ඔබ උතුම් මිනිසෙකු නිසා අතිගරු ජනාධිපතිතුමනි...
0
NOT
177
අදත් පෙන්නුවා මහා ලොකු මිනී අරන්යන්නෙ ආමි ටක් වලින් බල්ලන් බලලු වගේ අපි දැක්කා නිව්ස් වල.. Ok මැඩම්
0
NOT
178
අදනේ දැක්කේ ඔරිජිනල් විග් එක..
0
NOT
179
අදාල පාරිසරික තත්ත්ව හරි නම් හරියනවා.
0
NOT
180
අනභිබවනීයයි මැතිනියනි. එක්ව දිනමු
0
NOT
181
අනර්ඝයි
0
NOT
182
අනාගත ජනපති ගමන සුබයි ජය නියතයි
0
NOT
183
අනාගත පරපුර නිරෝගිමත් වෙිවි.
0
NOT
184
අනාගත මැතිවරණ කොමසාරිස්තුමා
0
NOT
185
අනාගතය අතීතය හමුවු ඒ සුන්දර මොහොත
0
NOT
186
අනාගතය අදයි!(ඩයලොග් විසින් අපේ මුදල් සූරා කා ප්‍රචාරය කෙරුන ලදී )
0
NOT
187
අනාගතය වර්තමානය එකම තැනක...
0
NOT
188
අනාගතයෙන් කෝල් එකක්.
0
NOT
189
අනාගතයෙන් වර්තමානයට කෝල් එකක් ඒ කියන්නෙ කාලය හරහ ගමන් කරලා
0
NOT
190
අනාගතෙ
0
NOT
191
අනාගතෙන් අතිතෙට
0
NOT
192
අනාගතෙන් ආව කොල් එක... රැට්ටට ෆෙස් ඇෆ් එක ඕනෙම නෑ...
0
NOT
193
අනාගතෙන් ඇමතුමක් ලැබුනු ඒ සුන්දර මොහොත
0
NOT
194
අනාගතෙන් කෝල් එකක්
0
NOT
195
අනාගතෙයි වර්තමානෙයි විඩියො කොල් එකක ️
0
NOT
196
අනාගතේ පේන කණ්නාඩියක්
0
NOT
197
අනාගතේ බලුවා වගේ (කණ්නාඩියෙන්)
0
NOT
198
අනාගතේට කෝල් එකක් අරගෙන
0
NOT
199
අනාගතේට ගිහිං තමන්ටම කතා කරලා .
0
NOT
200
අනාගතේට වර්තමානෙන් කෝල් එකක්
0
NOT